මධු සඳෙන්
Madhu Sanden
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ
පෙම් අමා සුවේ සොයාලා
සත් මහල් විමන් තනාලා
තව අලුත් ලොවක් සොයලා
අපි යමු පියාසලාලා
මම රැඳී ඉමි සිනාවේ
උල්පතයි ඔයා දයාවේ
පෙම් මලක් වෙලා ලතාවේ
තව අලුත් වෙමී ප්‍රියාවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් පෙරේරා