මේ පාලු මාවතේ
Me Palu Mawathe
මේ පාළු මාවතේ
තනි වී බලා ඉමී
පෙරදා ලෙසේ යළී
හමුවේවිදෝ
මේ පාළු මාවතේ
නෙතගින් සිනා සලා
මනසින් බැඳී
නෙතගින් සිනා සලා
මනසින් බැඳී
තෙපලූ කතා සිතේ
නොසැලී ඉඳී
මේ පාළු මාවතේ
වසරක් නොවේ සදා
හිඳිමි බලා
වසරක් නොවේ සදා
හිඳිමි බලා
කවදාක හෝ යළී
දකිනා තුරා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රියා සූරියසේන