මේ මිහිමඩලේ
Me Mihimadale
මේ මිහිමඩලේ
සාමයෙ මල් දම් ගොතනා
එකමුතු මිනිසුන් වෙසෙනා
ඒ මල් යායට
අප හා එනු මැන
පාද යාත්‍රාවේ
මේ මිහිමඩලේ
ඔබ අත දුන මැනවි
මා අත ගනු මැනවි
අත්වැල් බන්දා මෙත් සිත් රන්දා
අත්වැල් බන්දා මෙත් සිත් රන්දා
අප යන ගමනට එක්වනු මැන ඔබ
පාද යාත්‍රාවේ
යුද බිම මල් අතුරා
ලොවම මලින් සරසා
මිනිස් සුගන්දේ සිත් ආනන්දේ
මිනිස් සුගන්දේ සිත් ආනන්දේ
ඒ මල් යායට එක්වනු මැන ඔබ
පාද යාත්‍රාවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දීපිකා ප්‍රියදර්ශනී