මට මුළු ලොවම ඔබයි

Mata Mulu Lowama Obayi
මට මුළු ලොවම ඔබයි
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි
ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනව
ලෝකය නවතිනවා
සුසුමක සිරවී හදවත නවතිනවා
ඔබ ලඟ නැතිවිට විකසිත වන ලොව
පිබිදී හිනැහෙනවා
හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රලේඛා පෙරේරා
All songs by චන්ද්‍රලේඛා පෙරේරා