මනෝ මන්දිරේ

Mano Mandire
මනෝ මන්දීරේ
අපේ සෙනෙහස අතීතේ
මිය ඇදී ගිය අකාලේ
මිය ඇදී ගිය අකාලේ
මනෝ මන්දීරේ
සඳේ සුසුමයි සුව ගෙනාවේ
සැඳෑ මඳ අඳුරේ
හදේ පැතුමයි හුදකලාවේ
සදා රජ වූයේ
අරාජික මා
මනෝ මන්දීරේ
ඇසේ කඳුළයි හඬා කීවේ
නොකී ගොළු ගීතේ
අපේ උපතයි අපේ විපතයි
මෙසේ නිම වූයේ
අන්ධකාරේ
මනෝ මන්දීරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක