මම තරහා නෑ
Mama Tharaha Na
මම තරහා නැහැ
ප්‍රේම පත්‍ර බොළඳ වචන කුළු ගැන්වූ ආදරයක්
සිටු මැදුරක විසූ ඔබට මගේ පැලේ ඉඩ මදි නම්
කුමාරයෙකු අත ගන්නට වේවි වාසනා
හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ කමක් නෑ
මම තරහා නැහැ
අමෘතයද ඉවත හෙලයි හිත නැති නම් මුව තැබුමට
ඉරණම එය විසඳනු ඇත මටත් කලක් උදාවේවි
රැහැන් වෙලා බැඳගන්නට බැහැනේ ආදරේ
හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ කමක් නෑ
මම තරහා නැහැ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක