මල්සර හිනාව

Malsara Hinaawa
මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ
කියන්න උමාව කියන්න ඔබේද ගී රාවේ
මෙහි එනුමැන ගයන්න මා හා පෙම් යුග ගීතේ
ඔබේ හඬයි රැව් දෙන්නේ
මගේ සවන් පිබිදෙන්නේ
කවදාදෝ යුග ගීය ගයන්නේ
අපි දෙන්නා
ඔබෙ ලෝකේ ඔබ ඉන්නේ
මගෙ ලෝකේ මම ඉන්නේ
දෙලොවක් අතරේ වල්මත් වීලා
අපි දෙන්නා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රියා සූරියසේන
All songs by ප්‍රියා සූරියසේන