මල් ලෝකේ
Mal Loke Mahaa
ඉපදේ විනෝදේ මා හදේ
ගංගාවේ රැලි ලෙසේ
ඉසිදැහන සීලේ බිඳවනා
රසකි මගේ රසේ
මං ලෝකේ මහා භෘංග රාජයා
ආවේ රොන් සොයා
නඳුන් උයනේ සේ
ඉඳිමු ගුම් ගී ගයා
මලේ මනහාර මනලෝල තාලේ
මදු රස වාගේ බඹරාගෙ ආලේ
එපා මල් මායම් මේ බොළඳ කාලේ
මගේ රස මුසු ගුමු ගුමු නාදේ
නිසා මනමාල මල් රාණි පෑවේ
අපි හැමදාම ඉඳිමු විනෝදේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මොහිදීන් බෙග්