මගේ ලමැද
Mage Lamada
මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා
සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන නොයන් කුමරියේ
අපට උරුම අපේ ලොවේ හද සොම්නස් සතුට දරා
මගේ ළඟින් සසර පුරා ඉන්න වාසනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රියා සූරියසේන