ලා සඳ ආයේ

Laa Sanda
ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අදුරේ පීදීලා
සද එලියෙන් නෑවිලා
සිත්මානේ පායා රූ ඡායා
දිලී තාරකාවෝ රිදී රැස් දිදී
හදේ විල් තලාවේ රටාවන් ඇදී
මවා ගත් රසෝගේ - හදේ තත් ගැටී
සුසුම් යාවුනා - පවන් හා ගැටී
යොවුන් හීන පීදිලා - සිතුම් යාය කැළඹීලා
යා වීලා අනුරාගී සේ පී දීලා සෙනේහෙ ඡායා
යා වීලා පී දීලා චංචලයි සේයා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සමිතා මුදුන්කොටුව
All songs by සමිතා මුදුන්කොටුව