කඳුළු පොදක් ඔබ දෑසේ

Kandulu Podak Oba Daase
කඳුළු පොදක් ඔබ දෑසේ
නොසලනු මැන මා වෙනුවෙන්
සංසාරේ නෙක වාරේ
මා වේලුනා ඔබ සුරතේ
හදමත් කල මදිරාවේ
ඔබ සතපා හැම යාමේ
දිවි ගමනේ හිමි පහනේ
සේසත වී සෙනෙහෙ
අත්වැල වී දිවි දැලේ
සන්හි එකම කැදැල්ලේ
පිපි කුසුමයි සිත් යායේ
මන් මත් වී සුගන්දේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රලේඛා පෙරේරා
All songs by චන්ද්‍රලේඛා පෙරේරා