කඳුළු මල් පිපුනුදා

Kandulu Mal Pipunudaa
කදුළු මල් පිපුන දා
හදවතින් ගලා ආ
සෙනෙහසින් වියරු වූ
ජිවිතය නැවතිලා
කලක් පපුවේ රැදී
ආත්මය උමතු වී
නිමක් නැති ප්‍රේමයේ
සොහොන් කොත පාමුලේ
පරාජිත වී හැඩූ
වෛරයක්න නෑ හිතේ
ආදරේ නාමයෙන්
මතුව ඉපැදෙන භවේ
මෙහෙම දුක් නොවේවා
නිවන් දකිනා තුරා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක