කඳුළු අකුරු පෙළ
Kandulu Akuru Pela
කඳුළු අකුරු පෙළ සුසුම් මියැසි සර
පැරදුන ගීතය අසා පුරුදු සුළඟේ
අනේ ඇයි දිව යන්නේ
පැරදුන ගීතය අසා පුරුද් සුළඟේ
තරණය නොකලැකි ඇගේ ඉසවුවේ
බැඳ ඇත ප්‍රාකාරේ
කඳ්‍රළින් ලීවෙමි සෝකී ගීතේ
විරහ වේදනාවේ
ගවුවෙන් ගවුවට වෙන් වන්නට දෝ
අප මාළිග තැනුවේ
ගවුවක් ඈතින් ඔබ සිටියත් නෑ
මතක සිහින මැකුනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක