කං කං බූරු

Kan Kan Booru
කං කං බූරු කං කං බූරු
සිං සිං නෝ රු සිං සිං නෝ රු
මං කී දේ කරනවද ඕ ඕ
මං කී දේ අහනවද ඕ ඕ
දුවලා දුවලා දුවලා ගිහින්
සුදු පූසිගෙ චූටි කනින්
ඇදලා මගේ ලඟට දුවල දුවල එන්නකෝ
දුවලා දුවලා දුවලා ගිහින්
නටු නැති කොල අහුරු පිටින්
අරං ආපු හපනට මං දං ගෙඩි දෙනවා
දුවලා දුවලා දුවලා ගිහින්
රතු නැන්දාගෙ ඔසරි පොටින්
ඇදලා මගේ ලඟට දුවල දුවල එන්නකෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by පුෂ්පමාලා සුබසිංහ
All songs by පුෂ්පමාලා සුබසිංහ