බයනු අල්තයනු
Bayanu Althayanu
බයනු අල්තයනු මට තව දියෝ දියෝ
අයනු අඹ බයනු දාහක් දියෝ දියෝ
බළල්පැටියත් ලඟට ආවා
මගේ ටොමියත් ලඟට ආවා
මෙන්න ගිරවත් ලඟට ආවා
මගෙ සින්දුවෙ මුල් පද දෙක උඹල තුන්දෙනා
අහන් ඉන්න ආසාවෙන් ආසාවෙන්
හොඳට ලංවෙලා
ලක්ස ගනන් මගේ නමට රඹුටන් උපදින්නයි
ලක්ස ගනන් මගේ නමට නාරං උපදින්නයි
අඹ රඹුටන් පේර දොඩං සාක්කුවට එන්නයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by පුෂ්පමාලා සුබසිංහ