මං එතකොට

Man Ethakota
මං එතකොට දැන් නැතුවට ඉස්සර කාලේ
ලං කරගෙන පුංචි සීය නළවපු තාලේ
කෝටුවකින් ගෝනෙකු ඇඳ මිදුල මැද අපේ
අං තියන්න මට කී හැටි මතක් වෙනව දැන්
ඇස් අඳින්න මට කී හැටි මතක් වෙනව දැන්
කන් තියන්න මට කී හැටි මතක් වෙනව දැන්
වැලි මිරිකා ගජබා රජු සිංහල අපෙ තුම්
තෙල් ගත් හැටි කී කථාව සිහිවෙනව දැන්
මුහුද දෙබෑ කර ගොස් පිටරට වල
යුද්ධ කෙරුව හැටි කීවේ වුණා වගේ දැන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders