කඩුපුල් තලා

Kadupul Thala
කඩුපුල් තලා
කඳුළින් දොවා
රහසේම ඈ
වෙන්වී ගියා
දෙගුරුන් වරම් ලබා
ඔහු හා බැඳී
සැරදේ සදා
මට ඒ ඇතී
පෙළුනොත් නුවන් තෙමී
යම් දාක දී
පවසන් ළ‍ඳේ
සැනෙකින් එමී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක