ජගන් මෝහිනී
Jagan Mohini
ජගන් මෝහිනී
මධුර භාෂිනී
චාරු දේහිනී
කමලවාසිනී
සරස්වතී දේවි වන්දේ
සරස්වතී දේවි
කම්පිත කංචන මාලා කූජිත
කිංකිණි නූපුර ජාලා
පාද සරෝජේ කටී තටාකේ
චංචල නර්තන ලීලා
මීන මකර පංකජ රූපාකුල
අංකිත කුංකම රේඛා
පූර්ණ කුම්භමිව පීන
පයෝධර පූරිතාමෘත ධාරා
භාග්‍ය සාධන පුණ්‍ය මූරතිධර
සුරකුල වර අභිරූපා
දේහි දේහි වරදායක හස්තේ
සුභ මංගල මුද්‍රා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව