හිතින් මා නොසැලී

Hithin Ma Nosali
හිතින් මා නොසැලී සිටිද්දී
කඳුල නුඹ ‍ඇවිදින්
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී
තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සිහිනේ
වැටුනු මහ වරුසා මතක්වී
නුඹ රැදී දෑසේ
තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ටී එම් ජයරත්න
All songs by ටී එම් ජයරත්න