හිත ගාව දඟ කලා
Hitha Gawa Danga Kala
හිත ගාව දඟ කලා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කලා
හදක ආරාධනා
සන්සුන් වු කල්පනා විජිතයේ පාවුනා
ඔබේ සෙනෙහස ගෙනා මිහිරි ආරාධනා
මල් පිපුණු තාරකා විමානේ තනි වුණා
හැඟුම් මන්මත් කලා සුසුම් ආරාධනා
සිනිඳු මල් පෙති පුරා බඹර ගී ලියැවුනා
සිවු නෙතක් ළං කළා ඔබේ ආරාධනා
කුරුළු ගී පාවුනා නිල් ගුවන් ගැබ පුරා
වසත් කල ළං කළා සෙනෙහෙ ආරාධනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක