හිත දුර හන්දා
Hitha Dura Handa
හිත දුර හන්ඳා නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා
තනිකම හංඟා ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේද මංදා
ඈත අතීතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ
අළුතින් පතනා
අහස වගෙයි නුඹ සිතුවමක් දෝ
මතකෙට නැගෙනා
හැඩවෙන ලඟ තනියට ඉන්නම්
නුඹමද කියනා
ඉස්සර දවසක තහනම් හීනේ
ආයෙත් දකිනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ආත්මා ලියනගේ