හිමිකාරී ඔබයි
Himikari Obayi
හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ
ජීවිතය මට නොදුන්නූ
හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ
ආදරය මට නොදුන්නූ
හිත හඬා වැටෙන දුක්බර මොහොතේ
සඳ පිපී සැඟවිලා ගියෙ කොතැනේ
ඔබ මගෙන් ඈත් වී ගිය මොහොතේ
දුක දරාගන්න හැකි වෙද කෙලෙසේ
තරු කඩා වැටුනු කළුවර අහසේ
ඔබ තනි තරුවයි පිපි හද මඬලේ
මල් පිපී පරව ගිය මල් උයනේ
ඔබ සුවඳ මලයි මගේ හද උයනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක