හැරදා විමන්

Harada Wiman
හැරදා විමන්
සිය මා පියන්
මා ආදරෙන් වැඩූ
නොසිතූ ලෙසේ
වෙන්වී මෙසේ
ඇයිදෝ වෙනස් වුණේ
මුළු ජීවිතේම නෑ මෙමා දුක් ගීයක් ගයා
හඬවන්නෙ ඇයි ළදේ ඔයා දුක් මාරුතේ හොවා
පෙර ආදරේ අපේ ලොවේ සඳපාන සේ දිලී
තිබුණා කියා සිතන්නෙ මා කෙලෙසින්ද මිහිරියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රියා සූරියසේන
All songs by ප්‍රියා සූරියසේන