හදවත ඉල්ලා
Hadawatha Illa
හදවත ඉල්ලානොලැබුණු විටදී
දහසක් සිතුවිලි මා හදතුල තෙරපී
මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතැවී
ඔය නෙතු අග රැඳී තිබූ නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලී සෙනෙහස කීවා
මතු අප උපදින භවයේ යළි හමු වේවා
ඔය නෙතු අග සිසිල රැඳී මට ළං වේවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රියා සූරියසේන