හා හා බලාගෙනයි
Ha Ha Balagenayi
හා හා බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි
සිප ගන්නේ ඔය මල් බලාගෙන හොදේ
මල් පෙති වලට යටින් විස කුරු කටු තිබේ
නිලට නිලේ ගලන ගඟේ
දිය යට කිඹුල් පොරේ
ගඟේ තරඟ දිගේ ඇදෙන
නගේ සීරුවෙන්
කෝකිලයන් වෙසෙන වනේ
කපුටන් සතර අතේ
කොවුල් නදට ඇලුම් කරන
ලඳේ සීරුවෙන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රදීපා ධර්මදාස