බිඳුණු කලක

Bindunu Kalaka
බිඳුණු කලක අමතක කල
නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට
සුරකිම්ද ආදරෙන්
මදහස පෑ දෑස හිත හඬවා
යන්න යාවිනම්
කඳුලේ රිදුමෙන්
සොයමි රස හැඟුම්
කුමට සුබ පැතුම්
වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු
නිමා වී නැතී
ගිලිහී ගියදෙන්
පෙමට දුන් රිදුම්
බිඳුණු පෙම් පැතුම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by පුන්සිරි සොයිසා
All songs by පුන්සිරි සොයිසා