බින්දුමති

Bindumathi
බින්දුමතී
මා ආදර පේමාදර බින්දුමතී
පෙමා වඩන ළද බින්දුමතී
කලු උක් ගස විලසා කලු කලු නංගීයේ
දර කඩලා ඉහ තියලා කොහේද ගියේ
ගොම්මං සමයමටා ගම හොල්මං තියේ
නුඹ එක්කා මා එන්නා යමු නංගීයේ
ළිඳ ළඟටා යන්න එපා දියබරියා කයි
වැට ළඟටා යන්න එපා කබරගොයා එයි
ගඟ ළඟටා යන්න එපා අවි මානා එවි
පිට ගමටා යන්න එපා අපි මෙහි තනි වෙයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක