අවජාතක වී ඉපදුනාට

Awajathaka Wee Iapadunaata
අවජාතක වී ඉපදුනාට මං මහ පොලවට
මම ජාතක කල මවු පියන්ට බනින්නේනැ මම
නැති බැරි හින්දම කාහල ගොඩට මාව දැම්ම පව
පිංවේවා මවුපියන්ට මං ජාතක කෙරුවට
බුදුවෙන්නට පෙරුම් පුරනවා ඇති අම්මා
බුදුවෙන්නට පෙරුම් පුරනවා ඇති අප්පා
ඒ දෙන්නම බුදුවෙන්නයි කියා පතනවා
එදාටවත් නුබේ පුතා දාල යන්න එපා
අම්මාවරු දකිනා කොට බෑ ඉවසන්න
මගේ අම්මා හමුවන්නට පිං පුරවමි මම
කොහේ හෝ සිටන් අම්මේ ඇහුවොත් මගේ දුක
විදින්න දෙතනේ තවමත් කිරි තියනවද
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්
All songs by අසංග ප්‍රියමන්ත පීරිස්