අප හමුවූවත් නොවුනත්

Apa Hamuwuwath Nowunath
අප හමුවූවත් නොවුණත් කාලය ගතවී යනවා
අප තනිවූවත් නොවුණත් ලොව එකසේ පවතිනවා
ලොව මල් පිබිදෙන්නේ යළි පරවෙන්නට නම්
අප හදවත් එක්වන්නෙත් වෙන්වන්නට නම්
යළි වෙන්වන්නට නම්
පෙරුම් පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
හමුවූවත් යළි සැණෙකින් වෙන්වී යයි නම්
අප යළි තනිවේ නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ටී එම් ජයරත්න
All songs by ටී එම් ජයරත්න