අනාථනාථයාණනි
Anathanathayanani
අනාථනාථයාණනි
තුන්ලෝ තල තිලකාය මාන වූ
ශ්‍යාක්‍ය සිංහ වූ
අනාථනාථයාණනි
මුවින් සිනහ සී සිතින් වෛර කරනා
සිරුර වැළඳ ගෙල සිර කොට හිස සිඳිනා
බුදු බණ නෑසු රුදු මිනිසුන් දැක
පඬුපුල් සෙලසුන් උණු නොම වෙද අද
දෙතොල හලා හල විෂ තැන තැන ඉසිනා
ප්‍රේමය සාමය පාගා බිඳ දමනා
නොමිනිස් කැළ නම් යහ මඟ නොදකිත්
සිවු වෙනි වරටත් බුදු හිමි වැඩියත්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක