අමා ගඟ ගලාලා
Ama Ganga Galala
අමා ගඟ ගලාලා
අවා ගිනි නිවේවා
භවේ ශෝක පීඩා
එයින් සංසිඳේවා
සංසාර භය පතර
සංහාර කොට දුරැර
ප්‍රඥාවේ මිණි පහන ඇවිලී
අඥාන ඝණ තිමිර දුරලී
සන්තාප දුක සිඳින
නිර්වාන සැප සැදින
දුරු වී ලොවේ ලෝභ තණ්‌හා
පැරදී කෙලෙස් මාර සේනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව