ඈගේ පහසින්

Aage Pahasin
ඈගේ පහසින් මත් වූ සුව‍ඳේ පැටලී පාවී හද පියඹා
මේ රෑ ඉවසුම් නොදේ කැළඹිලා
මී විත මා මුව යා වෙලා
රෑ අඳුරේ මුළුගැන්විලා
ඈ ඇසුරේ හද නිවුනා
රහසින් රහසේ පාවෙලා
ඒ නෙත ඒ සිත මා සොයා
මා සනසා මන් මත් කලා
ඒ මොහොකේ හිතට හොරා
දෑසින් කඳුළැල් වෑහුනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක