උතුරින් එන දුම්රියේ
Uthurin Ena Dumriye
උතුරින් එන දුම්රියෙ දේවී
කවුළුව ළඟට වෙලා
නොරවන් මට දේවී නැත මා
කිසි වරදක් කරලා
මාල තෝඩු තාලි සිලම්බු
අමනාපෙන් අහක බලන්නේ
ඔය නෝක්කඩු බැලුම් යටින්
සෙනෙහසදෝ හඬා වැටෙන්නේ
ගම හැරදා නුඹ ගියදා
කෝවිල් යන හිත වැළපෙන්නේ
අපි දෙවියන් සමගයි තව ඉන්නේ
සිනා සිසී ඔබ බිමට බසින්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ