සුළං කුරුල්ලෝ
Sulan Kurullo
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවදකි අර ගෙන එන්නේ
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ
සිහින පොතේ පිටුවක් පෙරලී ඇත
මොනවද එහි ලියැවී ඇත්තේ
ආදරේ
මතක ලොවේ දොර අගුළු හැරී ඇත
මොනවද එහි හිරවී ඇත්තේ
ආදරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by හරූන් ලන්ත්‍රා