සිංදු ලියලා

Sindu Liyala
සිංදු ලියලා තනුව දැම්ම පෙම්වතා මමයි
චිත්‍රේ ඇඳල පාට කරපු පෙම්වතිය මමයි
පිස්සු හැඳිලා කවිය ලියූ පෙම්වතා මමයි
මාව දැනිලා ආදරේට වෛරකරපු
පෙම්වතිය මමයි
සරත්චන්ද්‍රගෙන් භරතමුණිට
භරතමුණිගෙන් ඇරිස්ටෝටල්ට
සරත්චන්ද්‍රගෙන් භරතමුණිට
භරතමුණිගෙන් ඇරිස්ටෝටල්ට
ඇරිස්ටෝටල්ගෙන් කිසලොව්ස්කිට
ඇරිස්ටෝටල්ගෙන් කිසලොව්ස්කිට
මාරු උනා මාරු උනා මාරු උනා මං
අම්මේ මට කියන්න
මං කවුරු වගේ වෙයිද
රෝස මලෙන් ලිලී මලට මාරු උනා මං
ලිලී මලෙන් පිච්ච මලට මාරු උනා මං
පිච්ච මලෙන් ගංජා මලට
මාරු උනා - මාරු උනා - මාරු උනා මං
තාත්තේ මට කියන්න
මං කවුරු වගේ වෙයිද
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමිල සඳරුවන්
All songs by අමිල සඳරුවන්