ගර්ල්ස්

Girls
දෑසෙ ගෑවුණා
මා මන්මත් වුණා
දඹ රන් වැනි
මේ බෝනික්කෝ
දැකීමෙන් දැනී සුව
සිනා නගන්නකෝ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්
මගේමයි
රැස් විහිදේ හදේ
ආ නංගි ඉමු ළං වී
මැරෙයි මා මැරෙයි
දෙයියනේ මැරෙයි
කෙළිලොල් කෙල්ලෝ
මට අහිමිව යාදෝ
මා සනසන්නෝ
ලැබේනම් සියල්ලෝ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්
සැනසුම් ගෙනෙයි කෙල්ලෝ
මායිම් කොහේදෝ
සන්සුන්ව ඉන්නයි
උත්සාහ ගන්නේ
හිත හීලෑ නොවීලා
මගෙ ආත්මය ගිලීලා
පුපුරාවිදෝ හද ගිනිගනීදෝ
ජේත්තුකාරී
ඔබයි මා යාවී
මල් පුසුඹ ගේනා
නිල් නයන පීනා
බෑ නික්ම යන්න
මට ආසයි රැඳෙන්න
බලා ඉන්න ඕන
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමිල සඳරුවන්
All songs by අමිල සඳරුවන්