සමනල වැව පුරවන්නට
Samanala Wawa Purawannata
සමනල වැව පුරවන්නට
බෙලිහුල්ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා
පහන් තරුව පායා විත්
ඔබ එන බව පවසන විට
සරසවියේ රෑනින් ඔබ
ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා
පෙරදින අප හමු වූ තැන
නටඹුන් පමණකි කඳුළක
කඳු අතරේ වලා රොදක
ඔබ සැඟවීලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ