සායම් කිරිල්ලී

Saayam Kirillee
සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ
මාදං කැලෑවේ මුවා වුනාදෝ
මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මං
හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං
තරහා වෙලා කදුලැල් සලා
වරුවක් ගෙවීලා ගියා
නොදැනී ඔයා කොහිදැයි කියා
මං හීතලේ තනිවෙලා
කෝලම් කලේ බොරුවක් කියා
නොදැනීද තරහා වෙලා
හිනැහී බලා සනසන්න මා
තව ඉන්න බෑ තනිවෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by තීක්ෂණ අනුරාධ
All songs by තීක්ෂණ අනුරාධ