රණ මොණරෝ
Rana Monaro
රණ මොණරෝ රණ මොණරෝ
රන්වන් රන් රණ මොණරෝ
ලක්ෂණ බෙල්ලත් නිල්පාටයි
හැඩ ඇඟපත නිල් පාටයි
ඔය පියාපතුත් නිල් පාටයි
මොණරෝ ඔබ පින් පාටයි
මහ වනන්තරේ කුරුලන්ගේ
ඔබ නැටුම් රජා වගෙයි
ඔය ලක්ෂණ ඇඳුම ඔයාගේ
කවුදෝ මහලා දුන්නේ
සමහර විට අප දුටුවොතින්
ඇයි නටන්නේ හැඩ පාමින්
ඔබ නටන්න ගීත ගයන්නම්
ඔබෙ මිතුරිය මා වෙන්නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ශිරෝමාලා ප්‍රනාන්දු