රා බී වෙරි වූ
Raa Bee Weri Wu
රා බී වෙරි වූ මීයා සේ
උඬගු දනා කටමැද දොඩනා
ගිය ගිය තැන පුරසාරම් දොඩනා
මට වැඩි කෙනෙකුන් නැත පවසන්නා
නැති සවි බල ඇති සේ හඟවන්නා
කටමැද මිස වෙන නැත කලදේ
තම බැරිකම් සඟවා පසු සිටිනා
සමතුන් වනසන්නට කැත කවනා
ඇති තැන පණ දී නැති තැන බනිනා
මහරජමුත් රවටා වැජඹේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by බන්දුල විජේවීර