ප්‍රථම ප්‍රේමයේ මතක

Prathama Premaye Mathaka
ප්‍රථම ප්‍රේමයේ මතක අවදි වේ
අතරමගදී ජීවන යාත්‍රාවේ
කඳුළු මතු වේ මිහිරි වේදනාවේ
තරු ඇසක කණිකා දිලෙන
පිනි කඳුලු තැවරී තිබෙන
ප්‍රථම ප්‍රේමයේ මතක අවදි වේ
මල් කැකුළ සැඟවී පිපෙන
නටු අගින් ගිලිහි වැටෙන
ප්‍රථම ප්‍රේමයේ මතක අවදි වේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ
All songs by කරුණාරත්න දිවුල්ගනේ