ප්‍රාණ සමානා
Prana Samaanaa
ප්‍රාණ සමානා මව්පියෝ නැතිවෙයි
වරිග තහංචිය බැල්ම හෙළා
නුඹේ මූණ බලා හැමදාම ඉඳින්නම්
ගාඩි ළමිස්සියේ යන්න එපා
බෝම ප්‍රවේසම් වීලා ඉඳින් අනෙ
භීත කෙරේ හද මාගේ තදේ
පාන හිනා ඇති පුංචි පැටික්කියේ
ප්‍රීති කෙරේ සඳ පාන වගේ
බැන්ද කරේ පවලම් පොට රඟදෙයි
රන්තැටියට කැරකෙන්ට සොඳේ
අන්ධ නේත්‍ර මැද පාන වගේ තව
රන් තෙලඹුව යට ඉන්න ලඳේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ජානක වික්‍රමසිංහ