පොල් කටු හැන්දෙ මිට වගේ

Pol Katu Hande Mita Wage
පොල් කටු හැන්දෙ මිට වගේ
රූබර ඇගේ ආදරේ
ඇය එන්නෙ නෑ අනේ
ඇගෙ භූමිතෙල් මොලේ
Oh, she never come right again
she got kerosene oil in her brain
she never come right
she never come right
she never come right again
ඇත්ත කතාවක් සිදුවිණි කොළඹ පුරවරේ
බෝයි වැඩට කොලු පැටියෙක් ආ කතන්දරේ
ලස්සන නෝනගේ බේබිව එල්ලගෙන කරේ
පුංචි එකා නළවනවා බෑ කරච්චලේ
බේබි අඬනවා බේබිගේ මමී රවනවා
බෝයි අඬනවා ගමට යන්න හදනවා
පොඩි එකාව නලවගන්න මෙහෙම හිතනවා
එපා බේබි අඬන්න මම සිංදු කියනවා
ගාලු පාරෙ තාර දාල බසුත් යනවා
ලොරිත් යනවා මේ ටැක්සි යනවා
ගාලු පාරෙ තාර දාල බයිසිකල් යනවා
ඔගොල්ලො යනවා
අරේ අපිත් යනවා
Galle road tar is putting
bus is also going
lorry is also going
අරෙ taxi also going
Galle road tar is putting
bicycle also going
you are also going
අරෙ we are also going
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඩෙස්මන්ඩ් ද සිල්වා
All songs by ඩෙස්මන්ඩ් ද සිල්වා