ඔයා හින්දා මං

Oya Hinda Man
ඔයා හින්දා මං වින්දා දුක් ගංගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන්වෙලා
වෙනස්වී දුකක්දී
ළඟින් ඈ දුරස් වී
මා ඔබේ කියලා දෑතම පටලා
වෙරලේ පියමැන්න කාලයේ
මතකය ගෙවෙනා ආදරේ පිරිලා
පාළුව ගොඩ ගැහුනා ජීවිතේ
කියාලා දීලා යනවද පියඹා
දන්නේ නෑ මගේ
මදිවද ආදරේ
කාලය ගෙවිලා ඔබ වෙන්වීලා
කාටද හිමිවීලා මේ භවේ
ඒ දුක ඉවසා ගන්නට බැරුවා
ආයේ එනවාද හීන් සැරේ
කියාලා දීලා යනවද පියඹා
දන්නේ නෑ මගේ
මදිවද ආදරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
All songs by චන්ද්‍රසේන හෙට්ටිආරච්චි