ඔබගේ සෙවණැල්ලේ

Obage Sewanalle
ඔබගේ සෙවණැල්ලේ ඉන්නට සැනසිල්ලේ
අවසරදැයි කියන්න
අවසරදැයි කියන්න
හිතගත් සියුමැල්ලේ
නිරුදක වැලි කතරේ දිය උල්පත වාගේ
මගෙ සරතස නිවන්න
මගෙ සරතස නිවන්න
ආදර දියෙන් ඔබේ
රජෙකුට කිරුළ වගේ මට ආදරය ඔබේ
මම ඔබ රැක ගන්නම්
මම ඔබ රැක ගන්නම්
පණ ඇති තුරා මගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ
All songs by කරුණාරත්න දිවුල්ගනේ