ඔබ කවුරුද කුමාරියේ

Oba Kawuruda Kumariye
ඔබ කවුරුද කුමාරියේ
සිහින ගෙනෙනා කුමාරියේ
පැටලී පැටලී දැවටී දැවටී
ඔබ කවුරුද කුමාරියේ
සිහින ගෙනෙන කුමාරියේ
මං ආසයි ඔබේ වෙන්න
ආසද ඔබ මගේ වෙන්න
සිහින පොකුරු දිය කරන්න
මගේ වෙලා ලඟින් ඉන්න
මං ගාවින් නතර වෙන්න
ජීවිතයට සුවඳ දෙන්න
හිත ඇතුලේ තුරුල් වෙන්න
තුරුලුවෙලා මගේ වෙන්න
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමිල පෙරේරා
All songs by අමිල පෙරේරා