බයිලා ගමුද රීමික්ස් කරලා

Bayila Gamuda Remix Karala
රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
බයිලා ගමුද රී මික්ස් කරලා
එයාගේ මස්සිනා දැකල මාව ඔරවලා
යාල් පානමෙන් ගෙනාව පිච්ච මලත් පරවෙලා
යායට පායනා පෝය දාට එක් වෙලා
වැද්දගේ දුවව අරන් පැනල ඕජායේ කියා
පින් මාළු වලේ කුසල් හාමි මාළු බාන්නට ගියා
ටොක්ක ඇන්න ජෝන් සීනා දැකල නෑනේ මේ ඔයා
ජීවිතේ මල් කියලා කියල කිව්වා රොක් වෙලා
කඩප්පුලියේ හැදුන මල්ලි ලංකාවම දැන් හොයා
සැවැන්දරී හොරෙන් බලා රම්බරී ව වෙන් කලා
රවුම් කඩේ සුපෙම්බරී හඳපානෙම පැන ගියා
අද තනියෙන්ම කියා ප්‍රථම හාදු දෙන්න ගිහින්
කඳුල ගලා ආපු හැටියේ මරඳ වැල්ලේ තනි උනා
පැතූ පෙමක් අරන් ඇවිත් I dont know why කියලා
මල් පිට මල් කියලා එයා ඇපල් මලක් දී ගියා
මා දෙස නෙත් නොපියා බලන් හිටිය නංගිලා
සුවඳ තියා මා ළඟ අද ඒකොන් එක්ක පැනගියා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අශාන්ති
All songs by අශාන්ති