මේ රාග තාල

Me Raaga Thaala
මේ රාග තාල අපි ගයන්නෙ
ඉගනගෙනයි ළමයෝ
මේ අපිත් එක්ක එකතුවෙලා
ගයමු ගීත ළමයෝ
ස රි ග රි ස රි ස ධ ස ධ ප ධ ප ග
රි ග රි ග ප ග ග රි ස
ඔය රාග තාල අපිත් දන්නවා
ඒ දන්නා ටික හොඳට කියනවා
එතෙර ගීත මෙතර ගීත
රාගධාරී සංගීතය ටික ටික අපි ඉගන ගන්නවා
සහතික පිටපත් ලොකු නාමාවලි
ඒවායෙන් අපිට වැඩක් නෑ
පාගා ගහන අයියලා මට
නඩු හබ දැන් පැටලුවාට
අපේ ගමන නවත්තන්න බෑ
හිතා මතා කතා ගොතා
බොරු කේලම් කියෙව්වාට
අපේ ගමන නවත්තන්න බෑ
ඔය රැවුම් කෙරුම් අපිට හොඳට හුරුයි
බියකුළුකම හෙලා දකිනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සංගීත් විජේසූරිය
All songs by සංගීත් විජේසූරිය