මංගෝ කලු නැන්දේ
Mango Kalu Nande
මංගෝ කලු නැන්දේ
මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමේ බලා
ගෙදරින් පැන ගත්තේ
බුලත් කොරටුවේ ලපටි දළු පැහේ
මංගොට දැන් හරිම වැඩ වගේ
පොලට ගෙනල්ලා ලාබෙට විකුණාලා
ගෙදර එන්නේ හිනා වැහි වැහි
මංගො නැන්දාගේ දුව අංගෝ කුමාරි
ගිය සුමානේ පැනලා ගිහිල්ලා
ඇය හඩා වැලපිලා පොලවේ හැපි නැගිටිලා
වැඩක් නෑනේ දැන් පසුතැවිලා
අහල පහල හැමොම ඇගෙ කටට බය වෙලා
ඉන්නේ ඇයට දිනුම පවරලා
මාමා ගෙදර ආව දාට ඈව හිරවෙලා
දහයට ගැන ගන්න බෑ වගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇනස්ලි මාලවන