මගේ බිසවුනේ අසාපන්
Mage Bisawune Asapan
මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුනි
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි
මේ කදුළු ඇයිද දෑසේ
බැ යන්ට නුඹට ඉමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විස ඝෝර සර්ප බවනේ
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොදා දරුවෝ
නවතින්න බිසව් නගරේ
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එ මෙත් පෙරුම් දම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ගුණදාස කපුගේ